Posts tagged Zone

domain-names-dice

DNS ගැන කතා

ජාලකරණය පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙක් IP address එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. IP address එකක් කියන්නේ සාමාන්‍ය ලෝකෙදි නිවසකට තියෙන ලිපිනයක් වගේම තමයි. ජාලය තුල තියෙන පරිගණකයක් (වඩාත් නිවැරදිව කියනවානම් NIC එකක්) අනන්‍යව හඳුනාගැනීමට යොදාගන්නේ IP address එක. අන්තර්ජාල භාවිතය තුල IP address වැදගත් වෙන්නෙ ඉහත කියපු දේට. අන්තර්ජාලය තුල ඇති පරිගණක අනන්‍ය වූ [...]

PHP වල TimeZone එක වෙනස් කිරීම

පරිගණක ක්‍රමලේඛනයේදි අපිට වෙලාව වැදගත් වන අවස්ථා වලට මුහුන පාන්න නිතරම සිදුවෙනවා. එවිට කරන්නේ පරිගණකයේ පද්ධති වෙලාව(System Time) ලබා ගැනීමයි. නොයෙකුත් භාෂා වලදී මෙම ක්‍රියාවලිය නොයෙකුත් විධාන හරහා කරගන්න පුලුවන්. PHP වලදී මේ සඳහා time() යනුවෙන් විධානය ලබා දිය හැකියි. echo time(); මෙයින් අපට ලැබෙන output එක වන්නේ Unix Timestamp එකකි. Unix Timstamp එකක් යනු [...]