Windows 7 RC-1 නිකුතුව මම ඊයේ laptop එකට ස්ථාපනය කලා. Laptop ‍එක Dell Inspiron 1420 එකක්. ඒකට ස්ථාපනය වෙලා තිබුනේ Windows Vista Home Basic 32bit නිකුතුවක්. Intel Core 2 Duo 2.0 GHz processor එකක් තිබුනට Vista පද්ධතියට ඒක හොඳටම මදි. වැඩ කරනකොට මොන ***ක්ද කියලා හිතුන වාර අනන්තයි. Windows 7 ඇවිත් ටිකක් කල් ගියාට පොඩ්ඩක් [...]