අපේ බ්ලොග් අඩවියට ඒකාකාර තේමා යොදාගන්නේ නැතුව තමන්ටම කියලා වෙනස් තේමාවක් යොදාගන්න හැමෝම ආසයි. ඒක නිසා සාමාන්‍යයෙන් මාස කිහිපයකට සැරයක් අළුත් තේමාවක් හොයාගෙන බ්ලොග් අඩවියට යොදා ගන්නවා. මේම තේමා තව දුරටත් unique කර ගැනීමට අපට ක්‍රම කිහිපයක් තිබෙනවා. Header image එක වෙනස් කිරීම, අකුරු වල පාට වෙනස් කිරීම, අපේම images යොදාගැනීම වැනි ක්‍රම අත්හදා බැලිය [...]