Posts tagged Single Sign-on
OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය
Feb 2nd
OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා.
OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප දර්ශනය [...]
ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP
Jan 25th
කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
අපි නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් කළමනාකරණය [...]
OpenID සේවාදායකයින් ගැන කෙටි හැඳින්වීමක්
Jan 24th
අවසාන ලිපියේ සඳහන් වුන විදියට අපිට OpenID සේවාව ලබා ගත හැකි ක්‍රම දෙකක් තියෙනවා.
දැනටම මෙම සේවාව ලබා දෙන තැනකින් අපට URL එකක් ලබා ගැනීම
අපගේ domain එකක් භාවිතා කර එය OpenID එකක් ලෙස යොදා ගැනීම
දැනටමත් OpenID සේවාව ලබා දෙන ප්‍රසිද්ධ සේවාදායකයින් කිහිප දෙනෙක් සිටිනවා. මෙතනදී සේවා දායකයෙක් කියන්නේ OpenID සම්මුතියට එකඟව සේවාව සපයන අය. OpenID ප්‍රධාන [...]
Single Sign-on සහ OpenID
Dec 31st
අන්තර්ජාල පරිශීලකයින් විදිහට අපි නොයෙකුත් සේවා භාවිතා කරනවා. Gmail වැනි වෙබ් ආශ්‍රිත ඊමේල් සේවා, Blogger හෝ Wordpress වැනි සේවා ආදී වශයෙන් මේවා බොහෝම පුළුල් පරාසයක විහිදෙන්න පුලුවන්. ඒ විදිහට විහිදෙන අතරේ එම සේවා සපයන සේවාදායකයින් ප්‍රමාණයත් ඉතාමත් වැඩි වෙන්න පුලුවන්. එතකොට අපි මෙම සේවා එකින් එක භාවිතා කරන්න කලින් සාමාන්‍යයෙන් username හා password ද්විත්වය භාවිතා [...]
