Posts tagged POST
ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP
Jan 25th
කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
අපි නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් කළමනාකරණය [...]
උබුන්ටු 8.1 ස්ථාපනය
Feb 28th
මින් පෙර උබුන්ටු 8.1 මත සිංහල ස්ථාපනය ගැන තිබූ සටහනට දැක්වූ ප්‍රතිචාරයක් නිසා උබුන්ටු 8.1 ස්ථාපනය ගැන මෙම සටහන ලියනවා.
උබුන්ටු සඳහා 256Mb අවම මතකයක්ද 4GB අවම දෘඩ තැටි ඉඩක්ද අවශ්‍ය වේ
මුලින්ම උබුන්ටු ලබා ගැනීම සඳහා http://www.ubuntu.com/getubuntu/download වෙත යන්න. එතනින් ඔබට අවශ්‍ය උබුන්ටු desktop අනුවාදය ලබා ගන්න. එහිදී 32bit ද 64bit ද යන්න තෝරා ගැනීම වැදගත්.
එය [...]
