Posts tagged PHP

ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP

කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අපි ‍නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් [...]

ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්

මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ මැයි 14 සිට 16 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැතුනා. Software zone, Student Projects, Robotics, School Projects, Games, Hardware zone ආදි ලෙස විවිධ අංගයන් ප්‍රදර්ශනයේ තිබුනා. සිත් ඇදගන්න සුළු පර්යේෂණ අංග කිහිපයකුත් තිබුනා. සාමාන්‍ය ප්‍රමාණයකින් පැවතුන ප්‍රදර්ශනයක් කියලා කියන්න පුලුවන්. එක් පීඨයකින් පමණක් සංවිධානය කරපු නිසා වෙන්න ඇති. නමුත් මෙහි [...]

client IP address එක ලබා ගැනීම සඳහා php කේතයක්

පහත සඳහන් php කේත කොටස අදාල script එකට request එක පැමිණෙන client ගේ IP address එක ලබා ගැනීම සඳහා භාවිතා කල හැකියි. if (isset($_SERVER['HTTP_X_FORWARDED_FOR'])) { $ClientIP = $_SERVER['HTTP_X_FORWARDED_FOR']; } else { $ClientIP = $_SERVER['REMOTE_ADDR']; } echo $ClientIP;

ජාතික හැඳුනුම්පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීම සඳහා php කේතයක්

php code to extract date of birth from the Sri Lankan National Identity Card(NIC) number ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම් පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීමට හැකි බව අප කවුරුත් දන්නා දෙයක්. මෙවැනි අවශ්‍යතාවයක් මතුවූ පසු අන්තර්ජාලයේ සොයා බැලුවත් නිසි පිළිතුරක් නොලැබුන නිසා අතින් පයින් වැඩ දමා පහත කේතය ගොඩ නගා ගත්තා. මෙය සමහර විට පරංගියා [...]

Wamp සහ Skype ආරවුල

මගේ php හා අනෙකුත් server සම්බන්ධ වැඩ වලට යොදාගන්නේ WAMP මෘදුකාංගය. මෙය Apache, MySQL සහ PHP ඇතුලත් server එකක්. PHP ක්‍රියාකරවීමට එය යොදාගන්නා web server එකට .php ගොනුවකට ඉල්ලීමක් (request) පැමිණි විට php වලට යැවීමට configure කර තිබිය යුතුය. මෙය සෑම විටම Apache වෙනමත්, MySQL වෙනමත්, PHP වෙනමත් ස්ථාපනය කර අතින් (manually) සිදු කල හැකියි. [...]

PHP වල TimeZone එක වෙනස් කිරීම

පරිගණක ක්‍රමලේඛනයේදි අපිට වෙලාව වැදගත් වන අවස්ථා වලට මුහුන පාන්න නිතරම සිදුවෙනවා. එවිට කරන්නේ පරිගණකයේ පද්ධති වෙලාව(System Time) ලබා ගැනීමයි. නොයෙකුත් භාෂා වලදී මෙම ක්‍රියාවලිය නොයෙකුත් විධාන හරහා කරගන්න පුලුවන්. PHP වලදී මේ සඳහා time() යනුවෙන් විධානය ලබා දිය හැකියි. echo time(); මෙයින් අපට ලැබෙන output එක වන්නේ Unix Timestamp එකකි. Unix Timstamp එකක් යනු [...]