Posts tagged Java
ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්
May 16th
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ මැයි 14 සිට 16 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැතුනා. Software zone, Student Projects, Robotics, School Projects, Games, Hardware zone ආදි ලෙස විවිධ අංගයන් ප්‍රදර්ශනයේ තිබුනා. සිත් ඇදගන්න සුළු පර්යේෂණ අංග කිහිපයකුත් තිබුනා. සාමාන්‍ය ප්‍රමාණයකින් පැවතුන ප්‍රදර්ශනයක් කියලා කියන්න පුලුවන්. එක් පීඨයකින් පමණක් සංවිධානය කරපු නිසා වෙන්න ඇති. නමුත් මෙහි [...]
