.htaccess කියන්නේ Apache httpd server එක සඳහා access rights ලබා දීමට උපයෝගී කරගන්නා ගොනු වර්ගයක්. උදාහරණයක් ලෙස අපට යම් කිසි ෆෝල්ඩරයක් පිට පරිශීලකයින්ට ඇතුල් වීම තහනම් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා directives මෙම .htaccess ගොනුව තුල ලියා එය අදාල ෆෝල්ඩරය තුලට පිටපත් කරන්න පුලුවන්. . වලින් පටන් ගන්න ගොනු ලිනක්ස් තුලදී නම් සැඟවුණු ගොනු (hidden files) [...]