Posts tagged DNS

DNS ක්‍රියාවලිය

බ්‍රව්සරයේ address bar එක තුල අප විසින් http://blog.example.lk ලෙස වෙබ් ලිපිනය සඳහන් කරනවා.

දැන් මෙම ලිපිනය IP address එකක් බවට පත් කල යුතුයි. මේ සඳහා මුලින්ම සේවාග්‍රාහකයා (client) ළඟ තිබෙන ගොනුවේ (hosts ගොනුව) මෙම ඩොමේනය තිබෙනවාදැයි සොය බලනවා.
එම ඩොමේනය යටතේ ඇතුලත් කිරීම තිබෙනවානම් DNS සඳහා යොමු වෙන්නේ නැහැ.
එසේ නැතිනම් ඉන්පසුව DNS සඳහා යොමු වෙනවා.

අපට අන්තර්ජාල [...]

DNS ගැන කතා

ජාලකරණය පිළිබඳ යම් අදහසක් ඇති කෙනෙක් IP address එකක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. IP address එකක් කියන්නේ සාමාන්‍ය ලෝකෙදි නිවසකට තියෙන ලිපිනයක් වගේම තමයි. ජාලය තුල තියෙන පරිගණකයක් (වඩාත් නිවැරදිව කියනවානම් NIC එකක්) අනන්‍යව හඳුනාගැනීමට යොදාගන්නේ IP address එක.
අන්තර්ජාල භාවිතය තුල IP address වැදගත් වෙන්නෙ ඉහත කියපු දේට. අන්තර්ජාලය තුල ඇති පරිගණක අනන්‍ය වූ විදියට [...]

Fedora 10 තුල subnet mask ගැටළුව

ළඟදී දවසක පරිගණකයකට Fedora 10 ස්ථාපනය කලා. ස්ථාපනයෙන් පසුව ඕනෙම කෙනෙක් පළවෙනියටම කරන දෙයක් තමයි අන්තර්ජාල සම්බන්ධතාවය සාදා ගන්න එක. අදාල පරිගණකයට තිබුනේ NAT හරහා ලබා දී තිබුන static IP එකක්. සාමාන්‍යයෙන් මේ ආකාරයේ සම්බන්ධතාවයක් සාදාගන්නේ System->Administration->Network වෙත ගොස් එහි ඇති eth0 තෝරා Edit කිරීමයි. එහිදී ලැබෙන window එකේ static IP තොරතුරු (IP address, Subnet [...]