Misc
මගේ ඉතිහාසේ
Feb 21st
දන්න දන්න හැමෝම වගේ එයාලගේ පරිගණක සම්බන්ධ ඉතිහාසේ කියලා තියෙන නිසා අඩුවක් පුරවන්න වගේ ඔන්න මමත් මගේ පරිගණක ඉතිහාසේ එලියට දානවා. එච්චරම කියන්න තරම් විශේෂ දෙයක් නැති වුනත් මුල අමතක කරන්න හොඳ නෑ කියලා කියනවනේ.
මම මුලින්ම පරිගණකයක් ලැබිච්ච දවසේ තමයි මම මුලින්ම පරිගණකයක් අත පත ගෑවේ. මට පරිගණකයක් මුලින්ම ලැබුනේ මම පහ වසරේ ඉන්නකොට. පහ [...]
