Firefox
Ubuntuzilla තුලින් Firefox ස්ථාපනය
Sep 13th
Firefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට [...]
GMail, GReader, GCalendar සහ තවත් දේ ලස්සන කරමු
Sep 5th
Gmail කියන්නේ Webmail සේවා භාවිත කරන්නන් අඩකටත් වඩා යොදා ගන්නා සේවාවක්. Google Reader කියන්නේ RSS syndicator එකක්, තමන්ගේ RSS සබැඳි අවශ්‍ය ආකාරයට හසුරවන්න පුලුවන්. Google Calendar අපේ calendar අවශ්‍යතා බොහෝමයක් ඉටු කරලා දෙනවා. Gmail සඳහා නම් තේමා කිහිපයක් සපයා දී ටිකක් ලස්සන කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මැතකදී ඔවුන් තවත් තේමා තුනක් එම ලැයිස්තුවට එකතු [...]
