Apache
වින්ඩෝස් තුල .htaccess ගොනුවක් සෑදීම
Dec 31st
.htaccess කියන්නේ Apache httpd server එක සඳහා access rights ලබා දීමට උපයෝගී කරගන්නා ගොනු වර්ගයක්. උදාහරණයක් ලෙස අපට යම් කිසි ෆෝල්ඩරයක් පිට පරිශීලකයින්ට ඇතුල් වීම තහනම් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා directives මෙම .htaccess ගොනුව තුල ලියා එය අදාල ෆෝල්ඩරය තුලට පිටපත් කරන්න පුලුවන්. . වලින් පටන් ගන්න ගොනු ලිනක්ස් තුලදී නම් සැඟවුණු ගොනු (hidden files) [...]
Wamp සහ Skype ආරවුල
Mar 13th
මගේ php හා අනෙකුත් server සම්බන්ධ වැඩ වලට යොදාගන්නේ WAMP මෘදුකාංගය. මෙය Apache, MySQL සහ PHP ඇතුලත් server එකක්. PHP ක්‍රියාකරවීමට එය යොදාගන්නා web server එකට .php ගොනුවකට ඉල්ලීමක් (request) පැමිණි විට php වලට යැවීමට configure කර තිබිය යුතුය. මෙය සෑම විටම Apache වෙනමත්, MySQL වෙනමත්, PHP වෙනමත් ස්ථාපනය කර අතින් (manually) සිදු කල හැකියි. [...]
