FOSS
වින්ඩෝස් තුල .htaccess ගොනුවක් සෑදීම
Dec 31st
.htaccess කියන්නේ Apache httpd server එක සඳහා access rights ලබා දීමට උපයෝගී කරගන්නා ගොනු වර්ගයක්. උදාහරණයක් ලෙස අපට යම් කිසි ෆෝල්ඩරයක් පිට පරිශීලකයින්ට ඇතුල් වීම තහනම් කිරීමට අවශ්‍යනම් ඒ සඳහා directives මෙම .htaccess ගොනුව තුල ලියා එය අදාල ෆෝල්ඩරය තුලට පිටපත් කරන්න පුලුවන්. . වලින් පටන් ගන්න ගොනු ලිනක්ස් තුලදී නම් සැඟවුණු ගොනු (hidden files) [...]
කාර්මික් කොආලා සමඟ දවසක්
Nov 2nd
උබුන්ටු අලුත්ම නිකුතුව 9.1 Karmic Koala ලෙස දින කිහිපයකට පෙර නිකුත් කලා. මෙහි 32bit Desktop edition බාගත කිරීමට මෙතන ක්ලික් කිරීමෙන් පුලුවන්. හැකි නම් මෙහි බිට් ටොරෙන්ටය මගින් බාගත කර ගන්න. නිකුත් කිරීමට පෙර සිටම මෙම අනුවාදය නොයෙකුත් කට කතා පතුරවලා තිබුනා. ප්‍රධානම එකක් වුනේ තත්පර 10න් බූට් වෙන්න පුලුවන් කියන එක. ඉතින් මේ විනාඩි [...]
Ubuntuzilla තුලින් Firefox ස්ථාපනය
Sep 13th
Firefox බ්‍රව්සරයේ අලුත් නිකුතුව 3.5.3 මෑතකදි නිකුත් කලා. වින්ඩෝස් පරිශීලිකයින්ට නම් මෙම සබැඳිය හරහා Firefox බාගත කර ගන්න පුලුවන්. නමුත් ලිනක්ස් පරිශීලිකයින්ට නවතම Firefox නිකුතුවන් ස්ථාපනය කර ගැනීම පහසු වන්නේ නැහැ. Firefox නවතම නිකුතුවන් Repository හරහා ලබා ගැනීමට මදක් කල් යනවා. ඒ වෙනකොට ඒවා “නවතම” නිකුතුවන් නෙමෙයි. Update එකක් නිකුත් කරන හැම වතාවකම වෙබ් අඩවියට [...]
GMail, GReader, GCalendar සහ තවත් දේ ලස්සන කරමු
Sep 5th
Gmail කියන්නේ Webmail සේවා භාවිත කරන්නන් අඩකටත් වඩා යොදා ගන්නා සේවාවක්. Google Reader කියන්නේ RSS syndicator එකක්, තමන්ගේ RSS සබැඳි අවශ්‍ය ආකාරයට හසුරවන්න පුලුවන්. Google Calendar අපේ calendar අවශ්‍යතා බොහෝමයක් ඉටු කරලා දෙනවා. Gmail සඳහා නම් තේමා කිහිපයක් සපයා දී ටිකක් ලස්සන කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා. මැතකදී ඔවුන් තවත් තේමා තුනක් එම ලැයිස්තුවට එකතු [...]
Renault සහ FOSS
Jul 15th
වසර කිහිපයකට පෙර (1980 දශකයේ) ප්‍රංශ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන රෙනෝල්ට් (Renault) සමාගම දැවැන්ත අර්බුදයකට ලක් වෙලා තිබුනා. එක්තරා කාලයකදී Renault නිෂ්පාදන ඉහළ නමක් දිනා සිටියත් දිනෙන් දින ඔවුන්ගේ වෙළඳපොළ කඩා වැටීමකට ලක් වුනා. සමාගම පවත්වාගෙන යාමේ අවසන් උත්සහය ලෙස ඉහළ කළමණාකාරීත්වය විසින් සමාගම තුල පැවති සංස්කෘතිය(ඉංග්‍රීසියෙන් culture වුවත් මෙතනට ගැලපෙන වචනය මෙයද දන්නේ නෑ) [...]
ලාංකීය FOSS වාදීන්ට සිතීමට යමක්
May 16th
මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ මැයි 14 සිට 16 දක්වා තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයක් පැවැතුනා. Software zone, Student Projects, Robotics, School Projects, Games, Hardware zone ආදි ලෙස විවිධ අංගයන් ප්‍රදර්ශනයේ තිබුනා. සිත් ඇදගන්න සුළු පර්යේෂණ අංග කිහිපයකුත් තිබුනා. සාමාන්‍ය ප්‍රමාණයකින් පැවතුන ප්‍රදර්ශනයක් කියලා කියන්න පුලුවන්. එක් පීඨයකින් පමණක් සංවිධානය කරපු නිසා වෙන්න ඇති. නමුත් මෙහි [...]
Microsoft ලාට කඩේ යමුද?
Apr 27th
ඔය වගේ කතා දන්න දන්න හැමෝගෙන්ම අහන්න ලැබෙනවා. බලන බලන අත මයික්‍රොසොෆ්ට් විරෝධියො. FOSS ROCKS!!! කට්ටියම කතා වෙන්නේ FOSS මෘදුකාංග කොච්චර හොඳද, කොච්චර ලාබදායි ද, අනිත් වාණිජ මෘදුකාංග වලට වඩා කොච්චර වටිනවද කියලා. ළඟදි දැක්කා Windows 7 ගැන තිබුන සටහනක ප්‍රතිචාරයක් “වින්ඩෝස් වලට තව දුර යන්න තියෙනවා ලිනක්ස් ලඟට වත් එන්න” කියලා. බලන් යද්දි වාණිජ [...]
Wamp සහ Skype ආරවුල
Mar 13th
මගේ php හා අනෙකුත් server සම්බන්ධ වැඩ වලට යොදාගන්නේ WAMP මෘදුකාංගය. මෙය Apache, MySQL සහ PHP ඇතුලත් server එකක්. PHP ක්‍රියාකරවීමට එය යොදාගන්නා web server එකට .php ගොනුවකට ඉල්ලීමක් (request) පැමිණි විට php වලට යැවීමට configure කර තිබිය යුතුය. මෙය සෑම විටම Apache වෙනමත්, MySQL වෙනමත්, PHP වෙනමත් ස්ථාපනය කර අතින් (manually) සිදු කල හැකියි. [...]
