PHP
OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය
Feb 2nd
OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා. OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප [...]
ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP
Jan 25th
කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අපි නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් [...]
client IP address එක ලබා ගැනීම සඳහා php කේතයක්
May 11th
පහත සඳහන් php කේත කොටස අදාල script එකට request එක පැමිණෙන client ගේ IP address එක ලබා ගැනීම සඳහා භාවිතා කල හැකියි. if (isset($_SERVER['HTTP_X_FORWARDED_FOR'])) { $ClientIP = $_SERVER['HTTP_X_FORWARDED_FOR']; } else { $ClientIP = $_SERVER['REMOTE_ADDR']; } echo $ClientIP;
ජාතික හැඳුනුම්පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීම සඳහා php කේතයක්
May 7th
php code to extract date of birth from the Sri Lankan National Identity Card(NIC) number ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම් පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීමට හැකි බව අප කවුරුත් දන්නා දෙයක්. මෙවැනි අවශ්‍යතාවයක් මතුවූ පසු අන්තර්ජාලයේ සොයා බැලුවත් නිසි පිළිතුරක් නොලැබුන නිසා අතින් පයින් වැඩ දමා පහත කේතය ගොඩ නගා ගත්තා. මෙය සමහර විට පරංගියා [...]
