MySQL
phpmyadmin සඳහා theme යෙදීම
Apr 1st
මේ දවස් වල එක එක වැඩ වලට හිර වෙලා වැඩිය බ්ලොග් පැත්තේ එන්න බැරි වුනා. සති දෙකක විතර විරාමයකට පස්සේ තමයි මේ ලියන්නේ. පසුගිය සටහනේ phpmyadmin ගැන පොඩි හඳුන්වා දීමක් කරලා දුන්න නිසා එයටම සම්බන්ධ තවත් පොඩි දෙයක් ගැන විස්තරයක් දීලා යන්නම්.
phpmyadmin සඳහා පෙරනිමියෙන් පැමිණෙන theme එක ටිකක් විතර අඳුරු පැහැ කම්මැලි පාටක්. මේකට කැමති [...]
No more typing commands in mySQL
Mar 17th
mySQL කියන්නේ database server අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න මෘදුකාංගයක්. වාණිජ මෘදුකාංගයක් වන Microsoft SQL Server සඳහා කරට කර තරඟයක් ලබා දීමට mySQL සමත් වී තිබෙනවා. එයට හේතුව හුඟක් වෙලාවට එය නොමිලේ ලබා ගැනීමට හැකිවීම වෙන්න පුලුවන්. mySQL වල community server යනුවෙන් නොමිලේ ලබා ගත හැකි නිකුතුවක්ද Enterprise යනුවෙන් මිල දී ගතහැකි නිකුතුවක්ද පවතී. නමුත් බොහෝවිට [...]
MySQL Root Password වෙනස් කිරීම
Mar 15th
Wamp පැකේජය ස්ථාපනය කලාට පස්සේ අපිට Apache, MySQL server යුවල ලැබෙනවා. MySQL කියන්නේ Database server එකක්. අපේ වෙබ් අඩවයික හරි වෙනත් ඕනෑම පද්ධතියක හරි දත්ත ගබඩා වෙන්නේ Database server එකේ. ඉතින් මේ දත්ත ගබඩාව ආරක්ෂා කර ගන්න එක පද්ධතිය host කරන තැන වගකීමක්. අපි web space එකක් මිලට ගන්නකොට මේ ආරක්ෂාව ගැනත් හොයලා බලන්න ඕනේ.
මේ [...]
