Coding
gEdit – පෙළ සංස්කරුවෙකුගේ සිට කේත සංස්කරුවෙකු තෙක් | gEdit as a Code Editor
Aug 3rd
Gnome පරිසරයක වැඩ කරන ඕනෑම අයෙක් gEdit දන්නේ Gnome සඳහා තියෙන පෙළ සංස්කාරකයෙක්(text editor) විදියට. උඩින් පෙනෙන විදියට gEdit වලට කරන්න පුලුවන් වැඩ පොඩ්ඩයි. එහෙන් මෙහෙන් syntax highlight කිරීමක් හැර ඒකට වැඩි දෙයක් කරන්න බැහැ. නමුත් gEdit සමඟ සම්බන්ධ plugin වල උපකාරයෙන් gEdit ප්‍රබල කේත සංස්කාරකයෙක් (code editor) බවට පත් කරගන්න පුලුවන්. මේ ලිපිය යොමු [...]
OpenID Delegation :: ඔබේ වෙබ් අඩවි ලිපිනය OpenID URL ලෙස භාවිතය
Feb 2nd
OpenID පිළිබඳ ලිපි පෙලේ අවසාන කොටස විදියට මෙම සටහන ලියැවෙනවා. OpenID සේවාදායකයින් ළඟ ලියාපදිංචි වුනාට පස්සේ අපිට ලැබෙන්නේ URL එකක්. එය සාමාන්‍යයෙන් ඔවුන්ගේ ඩොමේන් නාමය ඇතුලත් ලිපිනයක්. එම ලිපිනයේ සඳහන් තොරතුරු වලට අනුව තමයි අදාල OpenID සර්වරය තෝරා ගෙන අපව authenticate කර ගන්නේ. OpenID යොදාගෙන බ්ලොග් අඩවියක ප්‍රතිචාර යොදා තිබෙන තැනක් මත click කලොත් අප [...]
ඔබේ වෙබ් අඩවියේ පරිශීලක කලමනාකරණය OpenID වෙත භාර දෙමු : JanRain RPX + PHP
Jan 25th
කලින් ලිපි සටහන් දෙකක Single Sign-on හා OpenID සඳහා හඳුන්වාදීමකුත්, OpenID සේවාදායකත්වය පිළිබඳ විස්තරයකුත් කෙරුණා. එම ලිපි කියෙව්වොත් තේරෙනවා දිනෙන් දින OpenID භාවිතා කරන්නන් ප්‍රමාණය වැඩි වන බව. ඒ වගේම OpenID යොදා ගෙන වෙබ් අඩවි නිර්මාණය වඩ වඩාත් පහසු කර ගන්නත් පුලුවන් බව මේ ලිපියෙන් හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. අපි නිර්මාණය කරන වෙබ් අඩවි තුල පරිශීලකයින් [...]
Eclipse ලිනක්ස් තුල ස්ථාපනය කර ගැනීම
Dec 5th
Java සහ වෙනත් පරිගණක භාෂා භාවිතයේදී eclipse කියන්නේ හැමෝම දන්න දෙයක්. eclipse කියන්නේ IDE එකක්. නමුත් වෙනත් IDE (netbeans, Jbuilder etc) වලට වඩා developers ලාගේ සිත් ගත් එකක්. ඒ හුඟක් වෙලාවට eclipse වෙනස් කර ගන්න බොහෝම ලේසි නිසා. ලිනක්ස් තුලට eclipse ස්ථාපනය කර ගන්න පුලුවන් විධි දෙකක් (සාමාන්‍යයෙන්) තියෙනවා. එකක් package manager භාවිතා කරලා ස්ථාපනය [...]
client IP address එක ලබා ගැනීම සඳහා php කේතයක්
May 11th
පහත සඳහන් php කේත කොටස අදාල script එකට request එක පැමිණෙන client ගේ IP address එක ලබා ගැනීම සඳහා භාවිතා කල හැකියි. if (isset($_SERVER['HTTP_X_FORWARDED_FOR'])) { $ClientIP = $_SERVER['HTTP_X_FORWARDED_FOR']; } else { $ClientIP = $_SERVER['REMOTE_ADDR']; } echo $ClientIP;
ජාතික හැඳුනුම්පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීම සඳහා php කේතයක්
May 7th
php code to extract date of birth from the Sri Lankan National Identity Card(NIC) number ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම් පත් අංකයෙන් උපන් දිනය ලබා ගැනීමට හැකි බව අප කවුරුත් දන්නා දෙයක්. මෙවැනි අවශ්‍යතාවයක් මතුවූ පසු අන්තර්ජාලයේ සොයා බැලුවත් නිසි පිළිතුරක් නොලැබුන නිසා අතින් පයින් වැඩ දමා පහත කේතය ගොඩ නගා ගත්තා. මෙය සමහර විට පරංගියා [...]
phpmyadmin සඳහා theme යෙදීම
Apr 1st
මේ දවස් වල එක එක වැඩ වලට හිර වෙලා වැඩිය බ්ලොග් පැත්තේ එන්න බැරි වුනා. සති දෙකක විතර විරාමයකට පස්සේ තමයි මේ ලියන්නේ. පසුගිය සටහනේ phpmyadmin ගැන පොඩි හඳුන්වා දීමක් කරලා දුන්න නිසා එයටම සම්බන්ධ තවත් පොඩි දෙයක් ගැන විස්තරයක් දීලා යන්නම්. phpmyadmin සඳහා පෙරනිමියෙන් පැමිණෙන theme එක ටිකක් විතර අඳුරු පැහැ කම්මැලි පාටක්. මේකට [...]
No more typing commands in mySQL
Mar 17th
mySQL කියන්නේ database server අතින් ඉතාමත් ඉදිරියෙන් ඉන්න මෘදුකාංගයක්. වාණිජ මෘදුකාංගයක් වන Microsoft SQL Server සඳහා කරට කර තරඟයක් ලබා දීමට mySQL සමත් වී තිබෙනවා. එයට හේතුව හුඟක් වෙලාවට එය නොමිලේ ලබා ගැනීමට හැකිවීම වෙන්න පුලුවන්. mySQL වල community server යනුවෙන් නොමිලේ ලබා ගත හැකි නිකුතුවක්ද Enterprise යනුවෙන් මිල දී ගතහැකි නිකුතුවක්ද පවතී. නමුත් බොහෝවිට [...]
